#🔴 හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 11:55 AM Live | 2022-07-14 Breaking news 2022, #breakingnews #newsbreaking

#news #breakingnews #dailynews #russiaukrainewar #breaking #battle #war #todaynews #lastnews #latestnews

🔴 හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 11:55 AM Live | 2022-07-14
Web: www.hirunews.lk
#HiruNews #HiruNews1155AM #HiruAfterNoonNews #HiruTV #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

#hirunews #HiruNews #Hiru #PaththareVisthare #HiruNews #TruthAtAllCosts
සම්පූර්ණ විකාශය මෙතැනින් නරඹන්න https://bit.ly/3ALqyOD

Hiru News Sri Lanka’s Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: https://bit.ly/3D1lNhm
Watch latest videos: https://bit.ly/3xEaISd

Follow Us On
» Hiru News – Sinhala
FACEBOOK: https://www.facebook.com/hirunews
TWITTER: https://twitter.com/hirunews
INSTAGRAM: https://www.instagram.com/hirunews/

» Hiru News – English
FACEBOOK: https://www.facebook.com/hirunewsenglish
TWITTER: https://twitter.com/HiruNewsEnglish
INSTAGRAM: https://www.instagram.com/hirunewseng/

#🔴 හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 11:55 AM Live | 2022-07-14 Breaking news 2022, #russiaukrainewar #breaking #battle

breaking news,russia ukraine news,nightly news,russia ukraine war news,live news,ukraine,ukraine invasion,nightly news nbc,nbc news now,cbs news,fox news,news,nbc news live,russia ukraine war,war in ukraine,ukraine crisis,russia ukraine,nbc news today,seth jones,ukraine conflict,russia invades ukraine,russia ukraine conflict,russia and ukraine,fox news live,washington dc,news nbc,nbc news live today,fox news media,sanctions

34 thoughts on “#🔴 හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 11:55 AM Live | 2022-07-14 #breakingnews #newsbreaking 2022”
  1. Puthe obe adahasa watinawa 🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️ ow aiiye apith ehema kamathi aragalayata jayawewa

  2. සැප්තැම්බර් මාසය වෙනකල් ජනාධිපතිවරයා ඉවත් කිරීම කළ නොහැකි වේ! සැප්තැම්බර් මාසයේදී මුලු රටම පාරට බැසිමට නියමිතයි ! එතෙක් සාමකාමී ලෙස අරගලය ඉදිරියට අරන් පලයල්ලා !

  3. තොපි මනුස්සයෝ වගේ හිටියනම් ගහන්නේ නැනේ ගැනු අරගල වලට යන්නේ මොනමගුලට

  4. රට විනාසකරන හැත්තට හෙන ගහපන් අරගල නෙමේයි මේවා

  5. මොන අරගල උනත් හමුදාවට පොලිසියට ගහපු එක වැරදි ඒ ගොල්ලො කරන්නෙ රජකාරිය 😔

  6. අරගල කරන සියලු දෙනාම අත්අඩංගුවට ගත යුතුයි රටේ දේපළ කෑවා

  7. පාර්ලිමේන්තුව වැටලීමනම් අනුමත කරන්න බැහැ මොකද මේවා නොවිය යුතුයි

  8. දැන් කෝ වඩුකාරයෝ පොයර්ම් පාදර්ම්ලා කෝ එනින කියාපිය හැතිකරයට මෙිාවාට උත්තර දෙන්න හාමි එනටක් ගහන්න තරමිි මුං කවුද දනිස්සේන් පලිලයට අරට කුඩුවෙන්න තියන්න තියෙන්නේ

  9. මේ අරගලය අනවශ්‍ය විදියට පාවිච්ච් කරන අය අනිවාර්යයෙන් අත් අඩන්ගුවට ගත යුතු

  10. aragalaya muwawen eka eka un thamange jara asawan itu karagannawa.ape unuth ekata ahuwenawa..dan hondatama athi…dukai mage rata gana…

  11. අද රාජකාරිය කරන්න ඉඩ දෙන්න ආමි පොලිසියේ මිනිසුන්ගේ රාජකාරිය කරන්නේනම් රජයේ දේපල කඩන විනාස කරන්න එපා ඔයා මහජනයාගේ සල්ලි

  12. Yako jathyanthra Rathu kuruseta bara denna, yanne mewa rate dapala bolau thopi palkyo i athra wenask Na, balyta, da yata kedarai

  13. රනිල්ටය පිං සිද්ද වෙක්නහැමදේමගැබෙනවා

  14. Aregele dan mehe ieri dan maha janetawe awebode keregatta kerepu winase areligahamandirete kisime ganiyaw une magalu mokede nadde

  15. කාලකන්නි අරගල කරුවෝ තොපි විනාස වෙලාම යන්න ඕන තොපි අවජාතකයෝ

  16. දැන් නන්දසේන වෙනුවෙන් වහල් කම් කල පොලිසියේ වහලුන් සහ පාදෙණිය කාලකන්නියා මොකද කියන්නේ?
    කාවද උඹලා දැන් රකින්නේ 😡

  17. Ape dewal red cross ekata denna ogollanta thiyana aithiya mokakda moda wada karanna epa rate nayakayo eka the era aya karai e gollan e gollan egollan ge gewalwalwala indi Dan wenne ratawalwala hinawena eka witharai

  18. රනිල්ගේ ප්ලෑන් එකක් අරගලයට කඩාකප්පල් කරන. මැර කල්ලියක් යොදා ඇත. පරිස්සම් වෙන්න. පාර්ලිමේන්තුවේ ඉන්න සමහර අය ගේම් ගහනවා. රැදීසිටින්න. මේ අයට කිසිම ගානක් නෑ.

  19. ඔය අරගල කරුවන් කුලප්පු කරන හැත්තව හිරේ යන්න ඕනේ.

Leave a Reply