#🔴 Breaking News – වැඩ බලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි – Hiru news Breaking news 2022, #breakingnews #newsbreaking

#news #breakingnews #dailynews #russiaukrainewar #breaking #battle #war #todaynews #lastnews #latestnews

#HiruNews #Hiru #PaththareVisthare #HiruNews #TruthAtAllCosts
සම්පූර්ණ විකාශය මෙතැනින් නරඹන්න https://bit.ly/3ALqyOD

🔴 Breaking News – වැඩ බලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි – Hiru news

Hiru News Sri Lanka’s Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: https://bit.ly/3D1lNhm
Watch latest videos: https://bit.ly/3xEaISd

Follow Us On
» Hiru News – Sinhala
FACEBOOK: https://www.facebook.com/hirunews
TWITTER: https://twitter.com/hirunews
INSTAGRAM: https://www.instagram.com/hirunews/

» Hiru News – English
FACEBOOK: https://www.facebook.com/hirunewsenglish
TWITTER: https://twitter.com/HiruNewsEnglish
INSTAGRAM: https://www.instagram.com/hirunewseng/

#🔴 Breaking News – වැඩ බලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි – Hiru news Breaking news 2022, #russiaukrainewar #breaking #battle

breaking news,russia ukraine news,nightly news,russia ukraine war news,live news,ukraine,ukraine invasion,nightly news nbc,nbc news now,cbs news,fox news,news,nbc news live,russia ukraine war,war in ukraine,ukraine crisis,russia ukraine,nbc news today,seth jones,ukraine conflict,russia invades ukraine,russia ukraine conflict,russia and ukraine,fox news live,washington dc,news nbc,nbc news live today,fox news media,sanctions

79 thoughts on “#🔴 Breaking News – වැඩ බලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි – Hiru news #breakingnews #newsbreaking 2022”
  1. සින්හල බවුද්ධ රටක අවසානය වෙන්න දෙන්න බෑ ඇමරිකන් හිතවාදී mcc හදලා රට විකුන්න හැදූ කොටින්ට රටේ කෑලි දෙන්න හැදූ රනිල් එලවා දැමිය යුතුයි සින්හල බවුද්ධ නායකයෙකු රටේ ජනාධිපති විය යුතුයි

  2. Oya Sinhala Buddhist Kama Dan wath nawaththaganilla.. use wisdom n look at things. Don’t let thieves to come.

  3. විශේෂයෙන් කියන්ටෝනි ….
    වැඩ බලපං…දින 5-6 ක්
    විධායක බලතල එකක් හෝ පාවිච්චි කරලා තිබුණොත්…. ගෝටා වගේ..
    සොරි.කොම් තමා ඈ… 👊😁

  4. Weda bara ganin oba matayata vitarai
    Janata pattkata dala topi rata vikunanava
    Paharaya Tota tava kiyan da tbuna
    Danata ati

  5. මුහුදු මහා විහාරයට ඉහලින් ඈත අහසේ පුර පසොලොස්වක ඇසල සඳ කැළුම් විහිදුවමින් දිලෙනු ඇත. කූරගල පුදබිමේ සැඳැහැවතුන්ගෙන් පිරෙනු ඇත.
    දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා මාවත් පුරා සාමයේ අරුණළු තව කොතෙක් දුරට පවතීදැයි නොදනිමු. ඔබ පිළිබඳව වන සදාදරණීය වූත් ගෞරවණීය වූත් මතකය නම් බොහෝ කාලයක් අප සිත්තුළ පවතිනු ඇත
    අතීත නායකයින් මෙන් ඔබද දරදඬු වූවා නම් මෙය මෙසේ නොවනු ඇත. ඔබ සතු අසීමිත බලතල ජනහිතකාමී ලෙස ගත් නිසාම මේවා මෙලෙස වූ බව අනාගතයේ දිනක ජනතාව අවබෝධ කරගනු ඇත.
    රාජකාරිය උදෙසා මිස පරිහරණය සඳහා ඔබ නොගිය මන්දිරය අද ජරාජීර්ණ තක්කඩින්ගේ තිප්පොළකි. සහජයෙන්ම නිර්මාංශ වූ ඔබේ ගිණුමට දහසකුත් එකක් වැරදි පටවන්නට තරම් ඇතැමුන් කුහක වී ඇත.
    හැටනම ලක්ෂයක් ජනතාව නැතුවා උවද ඔබේ සුන්දර නිහතමානී බිරිඳ ඔබ සනහනු ඇත. උඬගු ආර්යාවක් නොවූ ඇය මරණය තෙක්ම ඔබේ සෙවනැල්ල වනු නිසැකය. ඔබේ සදාදරණීය පුතණුවන් සමීපය ඔබේ හිත නිවනු ඇත. ආදරණීය මිණිපිරිය ඇසුරේ ඔබ ඔබේ සතුට විඳිනු ඇත.

    හෙට කුමක් වේදැයි අපි නොදනිමු. තක්කඩි වෙතින් ජනහිතකාමී පාලනක් අපේක්ෂා නොකරමු. ඔබ උන්නා නම් කියා සෑම කල්හීම අපට සිතෙනු ඇත.
    වර්ණ පැළඳි සරල මිනිසා සදාකල්හීම අපේ ලයාදරයා බව ගෞරවයෙන් ලියා තබමි. කඳුළු පිරි දෙනෙතින් ඔබට සමුදෙන්නට තරම් ඔබට ආදරය කල ජනතාවක් සිටි බව ඔබේ මතකයට අස්වැසිල්ලක් වනු නියතය.
    ඉතින් ආයුබෝවන් සදාදරණීය නායකයානෙනි. චිරං ජයතු!

    සුභ ගමන් ජනපතිතුමනි….

  6. සුබපතනවා ඔබතුමාට පැරනි ගෝත්‍රික මතවාදයන්ගෙන් තොරව
    ගොඩනගමු නූතන යුගයට ගැලපෙන ශක්තිමත් ශ්‍රීලංකාවක්❤️❤️

  7. බලපන් මූ අවුරුදු ගාණක් පැරදිලා අන්තිමට කොහොම හරි උගේ ජනාධිපති හීනේට ගියා… උබලත් රනිල් වගේ වෙයල්ලා😁😁😂🇱🇰left

  8. තොපේ දිවුරුම් වල පන්සල් අල්ල ගන්න එපා කාලකන්නි 😡

  9. Hinath yanawa mewa dakkama. Pohottuwe unge redi galuwwa ranila. Phottuwa pnna Kala. Ara modaya tie ekak Dan balan innawa. 😁

  10. දුෂ්‍යන්ත මහබදු සර් මොකක්ද මෙතන ඉඳන් කරන්නේ

  11. ඇස් නැති කන් නැනි මිනිස්සු ඉන්න රටක් මේක

  12. පට්ටම සතුටක් දැනෙන්නේ 😃😃😃😃 මන් ආසාවෙන්ම බලාපොරොත්තු උන නිවුස් එක ලැබුනා 😆😆😆😆😆 බොරදියේ 🐋 බාපු ලපයට හුලන් 😂😂😂😂

  13. Horu serama diurum denne pansal wala itapasse horakala aparada karala atapirikara pujakaranawa rata watema narakadi hatta

  14. පින කියෙන්නෙ මේක තමා කොහෙවත් ඉන්න එකෙක් අන්තීමට ජනාධිපති උනා කියහන්කො

  15. අපෝ රට තවත් විනාශයි මෙිි කාලකන්නි රටට කිසිම අාදරයක් අැති එවුන්නේමෙිියි මිනිසුන් අරගල කලේ මෙිි කාල කන්නි මිනිහා ජනාධිපති කරන්නද

  16. පන්සල් පල්ලි බෝගස් යට තමා හොරුන්ට මිනිමැරුවන්ට රැකවරණය තයෙන්නෙ

  17. මූ වැඩ බලන ජනාධිපති විතරනේ ජනාධිපති නෙවේනේ

  18. එහෙනම් ඉතින් අවංකව ආයෙත් බැංකුව සුද්ද කරපන් ගෝටා ගැට ගහලා තිබ්බා එහෙනම්

Leave a Reply