Breaking News – අර්බුදයන්ට විසඳුම් ඉල්ලා මිරිහාන, පැඟිරිවත්ත පාර අසල දැඩි විරෝධතාවක් Breaking news 2022, #breakingnews #newsbreaking

#news #breakingnews #dailynews #russiaukrainewar #breaking #battle #war #todaynews #lastnews #latestnews

Breaking News – ජනපති නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් අර්බුදයන්ට විසඳුම් ඉල්ලා මිරිහාන, පැඟිරිවත්ත පාර අසල දැඩි විරෝධතාවක්

Massive protest near Presidential residence against economic crisis

#President #SriLanka #Protest #Mirihana

Subscribe us: http://bit.ly/NewsfirstSubscribe
Watch more videos: https://www.youtube.com/user/NewsFirstSrilanka/videos
Like us on Facebook: https://fb.com/NewsfirstSL
Follow us via Twitter: https://twitter.com/NewsfirstSL

Newsfirst.lk Sri Lanka’s Number One News Provider.

Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

#SriLankaNews #lka #News1st

Breaking News – අර්බුදයන්ට විසඳුම් ඉල්ලා මිරිහාන, පැඟිරිවත්ත පාර අසල දැඩි විරෝධතාවක් Breaking news 2022, #russiaukrainewar #breaking #battle

breaking news,russia ukraine news,nightly news,russia ukraine war news,live news,ukraine,ukraine invasion,nightly news nbc,nbc news now,cbs news,fox news,news,nbc news live,russia ukraine war,war in ukraine,ukraine crisis,russia ukraine,nbc news today,seth jones,ukraine conflict,russia invades ukraine,russia ukraine conflict,russia and ukraine,fox news live,washington dc,news nbc,nbc news live today,fox news media,sanctions

1,570 thoughts on “Breaking News – අර්බුදයන්ට විසඳුම් ඉල්ලා මිරිහාන, පැඟිරිවත්ත පාර අසල දැඩි විරෝධතාවක් #breakingnews #newsbreaking 2022”
  1. ගෝඨාභය විතරක් නෙවෙයි කාලකන්නි බැසිල් රාජපක්ෂ හොරා ඇතුළු ඌට ජාවාරම්කාර දේශපාලනඥයින්ට සියලු ගෙවල් වටලයි එළියට ගන්ඩ ඕන

  2. மஹிந்த ராஜபக்ச=துட்டகைமுனு 😂😂😂

  3. දැන් නම් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ජේවිපි වෙමු

  4. මහින්ද මෝඩයෙක්ද? ඒකට පිළිතුරක් දෙන්න අවශ්‍යත් නෑනෙ. මහින්ද රාජපක්ෂ කියන්නෙ මෑත ඉතිහාසයේ ලංකාවෙ හිටපු කපටිම සහ දක්ෂම දේශපාලඥයා. එතකොට ගෝඨාභය? ගෝඨාභය කියන්නෙ දේශපාලන මෝඩයෙක්. නැත්තම් මෙහෙම වෙන්නෙ නෑනෙ. ඒත් දැන් රට යන විදිය ගැන පොඩ්ඩක් බැලුවම හිතෙන්නෙ නැද්ද පොඩි scripted ගතියක් තියෙනව කියල?

    රටේ තියෙන ප්‍රශ්න අමුතුවෙන් මෙතන කියන්න අවශ්‍ය නෑනෙ. දවසෙ පැය 24න් පැය 12කට වඩා විදුලිය නෑ කියන්නෙ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වගේ අඩාලයි. අධ්‍යාපනය අඩාලයි. කොටින්ම කියනවනං ඉස්පිරිතාලවල ලෙඩ්ඩු ඔපරේෂන් කරන එකත් අඩාල වෙන්න ඔන්න මෙන්න. ඒත් මේ රට මේ තරම්ම අවුල් වෙන්න පුළුවන්ද? එක්තරා මට්ටමක් වෙනකල් නම් හිතාගන්න පුළුවන්. ඒත් මෙච්චර? මගේ පෞද්ගලික අදහස සහ දේශපාලන කියවීම අනුව නම් මේක පැහැදිලි කුමන්ත්‍රණයක්. ඒ කියන්නෙ ප්ලෑන් කරල කරන වැඩක්. මේ අදහස හරි වෙන්නත් ⁣වැරදි වෙන්නත් පුළුවන්. ඒක මම දන්නෙ නෑ. මම හිතන්නෑ ඔබ දන්නව ඇති කියලත්.

    නිකමට හිතන්නකො මෙච්චර රට අවුල් යද්දි, තවදුරටත් බලය තියාගන්න ඕනෙ නම් ගහන්න තියෙන ඔක්කොම ගැට ටික මේ වෙලාවෙ මහින්ද ගහන්නෙ නැද්ද? අඩුම ගානෙ, ටීවී එකට ඇවිත් “අනේ අපේ හාමුදුරුවනේ.. මං ගැන විශ්වාස කරන්න.. අපි රට බේරගන්නවා” කියල පපුවට ගහගෙන කිව්වනං ඔය බනින එවුන්ගෙන් 50% ක් වත් ආපහු හැරෙනව කියල දන්නවනෙ. ඉතිං ඇයි එහෙම නොකරන්නෙ? මෙච්චර ආර්ථිකය වැටෙද්දි බැසිල් හිනාවෙලා තව සහන දෙනව කියල අපිව එළිපිටම ජෝක් එකකට අරගන්නෙ? මෙච්චර පොළිම් තියෙද්දි පෝළිම් නෑ කියල ඇමතිවරු කියන්නෙ? මේ තරමට මෝඩ වෙන්න බෑ නේද? මහින්ද? මං හිතන්නෙ නෑ.

    මට හිතෙන්නෙ මේක රට හිතාමතාම අරාජික කිරීමේ ප්ලෑන් එකක්. රට සම්පූර්ණයෙන්ම වට්ටල, ආර්ථිකය නැත්තටම නැති කරල, මිනිස්සුන්ට කරකියා ගන්න දෙයක් නැතිවෙන තැනට වට්ටන ප්ලෑන එකක්. ඒත් ඇයි?

    බොහෝ දුරට මේකට වෙනත් රටක අතපෙවීමක් තියෙන්න පුළුවන්. මගේ අදහසේ හැටියට ඉන්දියාව. එයාල අපේ රජය එක්ක ලොකු ඩීල් එකක් ගහල කියනව රට සම්පූර්ණයෙන් අවුල් කරන්න. රාජපක්ෂලාට කොහොමත් ආපහු ඡන්දෙන් ගොඩ ඒමක් නැති බව දන්න නිසා අපේ බොටුවටම මිරිකල සල්ලි ටික ගරාගන්නව. රට අවුල් කරනව. කරල අනිවාර්යයෙන්ම පවුල් පිටින් රට පනියි. ඒකෙ ආයෙ කතා දෙකක් නෑ. එතකොට අපිට මොකද වෙන්නෙ?

    ඊළඟට ඡන්දෙන් මොන ජගතා ආවත් රට ආපහු අවුරුදු ගාණකට ගොඩ ගන්න බෑ කියන එක අපි හැමෝටම දැන් තේරෙන්න ඕනෙ. ඔන්න දැන් තමයි මං අර කලින් කියපු ඉන්දියාවෙ සීන් එක එන්නෙ. එයාල කියනව ‘හරි අපි ඔයාලගෙ විදේශ ණය ඔක්කොම ගෙවන්නං. එතකොට රට නිදහස්. තෙල් දෙන්නං 100ට. පැය 24ම කරන්ට්. පෝලිම් නෑ. කෑම තියෙනව. හැමෝටම කාල බීල ඇඳල නටල ෆන් එකේ ඉන්න පුළුවන්. හැබැයි ලංකාව පාලනය වෙන්නෙ ඉන්දීය රජයක් යටතෙ’ හරියටම 1948 ට කලින් සුද්දගෙ කාලෙ වගේ තමයි. දැන් මෙහම උනොත් ඕගොල්ලො හිතනවද අපේ මිනිස්සු අකමැති වෙයි කියල? අපිට කිසි ප්‍රශ්නයක් නැතුව හිටපු කාලෙ ඕක කිව්වනං කවුරුත් කැමති වෙන්නෙ නෑ. ඒත් දැන්?

    මිනිස්සු හිතන්න ගනියි, අපිට කිසි අවුලක් නැතුව නිදහසේ හොඳට සල්ලි හම්බකරගෙන ජීවත් වෙන්න තියෙනවනං, මෙච්චර කාලයක් රට කාපු අපේ හැතිකරේට වඩා මුන්ට රට දෙන එක හොඳයි කියල.

    මෙය හුදෙක්ම මාගේ පෞද්ගලික දේශපාලන කියවීමක් පමණි. ස්තූතියි.
    HESHAN

    උපුටා ගැනීමකි….🥲

    ඉගෙන ගන්න. එක එකාගේ පස්සෙන් යන්නේ නැතුව 🙂✨️

    𝘼𝙡𝙥𝙝𝙖 ⱽ ˢᵗᵒʳᵉ Official

  5. Budusaranay hemadenatama konda pana thina sri lanka janathawani adarey atharinna epa 💘💘💘💘😘😘😘😘😘

  6. අඩෝ ඔය සෙට් එක ඇත් පාර්ලිමේන්තුවට ගහන්න😂😂😂

Leave a Reply